
837000 ක ජනගහනයක් බදුල්ල දිස්ත්‍රික්කයේ ජීවත්වන අතර ගොවිතැන සහ සත්ව පාලනය ප්‍රධාන ආර්ථික කටයුතු වේ. බුද්ධාගම ප්‍රධාන ආගම වන අතර සිංහල හා දෙමළ ප්‍රධාන භාෂාව වේ.
බදුල්ල දිස්ත්‍රික්කය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 9ක එකතුවකින් සැදුම් ලද්දකි. බදුල්ල දිස්ත්‍රික්කයට ලඟා වීමට දුම්රිය සහ මහාමාර්ග පද්ධතියත් භාවිතා කළ හැකිය.
බදුල්ල දිස්ත්‍රික්කයේ නැරඹිය හැකි ස්ථාන හා වැදගත් ස්ථාන ලැයිස්තුව පහලින් දක්වා ඇත. වැඩි විස්තර සදහා අදාල මාතෘකාව මත ක්ලික් කරන්න.1. මහියංගනය රජමහා විහාරය
2. මුතියංගනය රජමහා විහාරය
3. දියතලාව යුධහමුදා පුහුණු කඳවුර
4. නමුණුකුළ කදු පන්තිය
5. ලිප්ටන් වතුයාය
6. දෙමෝදර ආරුක්කු පාලම
7. දුන්හිඳ දිය ඇල්ල
8. ඹබරකන්ද දිය ඇල්ල
9. දියලුම දිය ඇල්ල
10. රාවනා ඇල්ල
11. බෝගොඩ පාලම
12. දඹාන වැදිගම්මානය
13. දෝව රජ මහා විහාරය
14. දෙමෝදර දුම්රිය ස්ථානය
15. ඇඩිෂම් බංගලාව
ඉතාම වටිනවා. ට්‍රිප් යන අයට තැන් හොයන්න ලෙහෙසි වෙන්න කරපු මේදේ ගොඩක් දන්නෙ නැතුව ඇති. තව තවත් මෙවැනි වැදගත් දේවල් කරන්න ශක්තිය ධෛර්ය ලැබේවා! තෙරැවන් සරණයි
ReplyDeleteමේ ස්ථානවලට නුවර සිට යනවා නම් පිළිවෙළ හරි ද?
ReplyDelete