බදුල්ල - බණ්ඩාරවෙල මාර්ගයේ සුන්දර කඳු බෑවුමක පිහිටි දෝව රජ මහා විහාරය පෙර රජ දවස ඉදි කරන ලද සිත් පහන් කරන බෞද්ධ මධ්‍යස්ථානයකි. මෙහි විශේෂත්වය වන්නේ නිර්මිත භෞතික පරිසරයට හානි නොවන අයුරින් විහාරාංග නිර්මාණය කොට තිබීම ය. වළගම්බා රජු සැඟව සිටි ස්ථානය මෙළෙස විහාරස්ථානයක් ලෙසට පත් වී තිබේ. (Read More)
දෝව රජ මහා විහාරය - Dowa Dajamaha Viharaya

About author: Ruwan Dileepa
Cress arugula peanut tigernut wattle seed kombu parsnip. Lotus root mung bean arugula tigernut horseradish endive yarrow gourd. Radicchio cress avocado garlic quandong collard greens.
No related post available
Subscribe to:
Post Comments (Atom)
0 comments: